සිරස FM ''ධර්මාසනය''
පූජනීය නිකපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන අරුත්බර සුමධුර ධර්ම දේශනාවන් සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 9.00 ට සිරස fm ගුවන් විදුලි නාලිකාවේ ''ධර්මාසනය'' ඔස්සේ විකාශය වේ. සූත්‍ර, අටුවා, ටීකා සහ සංග්‍රහ ග්‍රන්ථ ඇසුරෙන් කරුණු ගෙනහැර දක්වමින් පවත්වන එම ධර්ම දේශනා, ධර්ම ඥාණය දියුණු කර ගැනීමටත් ශ්‍රද්ධාදී ගුණධර්ම දියුණු කරගැනීමටත් මහෝපකාරී වේ. තවත් බොහෝ කාලයක් මෙම ශාසනික මෙහෙවර ඉදිරියට කරගෙන යාමට උන්වහන්සේට නිදුක් නීරෝගී සම්පත් දීර්ඝායු සම්පත් සැලසේවා! ප්‍රාර්ථනීය බෝධි ඥාණයකින් උතුම් නිවන් සාක්ෂාත් වේවා!

පූජනීය ස්වාමීන් වහන්සේ විසින් රචිත දහම් පොත් ලබාගැනීමට මෙතනින් පිවිසෙන්න.






Comments