ශාස්තෲ දායාදය

භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වන සෑම දෙනාටම භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාළ සිවුපස ප්‍රත්‍ය වන ආමිෂ දායාදය පරිභෝග කරමින් නිර්වාණාවබෝධය පිණිස හේතුවන උත්තරීතර ප්‍රතිපදාවන් වන ධර්ම දායාදය පූරණය කොට සියලු දුකින් අත මිදීමට උපාය මාර්ගය මජ්ඣිම නිකායේ එන තෙවන සූත්‍රය වන ‘ධර්ම දායාද සූත්‍රය’ පහදා දෙයි.
එම සූත්‍රය ඇසුරින් පූජනීය නිකපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් “ශාස්තෲ දායාදය” නම් මෙම අගනා ධර්ම ග්‍රන්ථය සම්පාදනය කොට ඇත. සැම දෙනම කියවා බලා දහම් රසය විඳගනිත්වා!






Comments