top of page
Search

බුදුගුණ අනන්තයි..!

ලොවුතුරා තථාගතයන් වහන්සේගේ නව අරහාදී බුද්ධගුණයන් පිළිබඳ බොහෝ බෞද්ධයන් තුළ ඇත්තේ අල්ප අවබෝධයකි. බුදුගුණ පිළිබඳව ලියැවුණු පොත් බොහෝ ඇතත් ඒ අතරින් අතිපූජ්‍ය රේරුකානේ මාහිමිපාණන්ගේ සූවිසි මහ ගුණය, බුදුගුණ සරලව තේරුම් ගත හැකි ආකාරයෙන් පළවී ඇති මහඟු ග්‍රන්ථයකි. එහි ඇති බුදුගුණ විස්තරය දැන් ඔබට ඇසීමට අවස්ථාවක් උදාවී ඇත. පැය 12කට ආසන්න එම බුදුගුණ විස්තරය ඇසීමෙන් ශ්‍රද්ධාදී ගුණයන් දියුණු කර ගැනීමටත් බුදුගුණ පිළිබඳ යම් තරමක හෝ අවබෝධයක් ලබා ගැනීමටත් හැකිය. සවන් දීමටත්, ධර්ම දානය පිණිස බාගත කරගැනීමටත් ,ෂෙයා කිරීමටත් මෙතනින් පිවිසෙන්න.

ree

 
 
 

Comments


© 2025 නාවිමන ආරණ්‍ය සේනාසනය

  • Navimana Forest Monastery
bottom of page