‘‘පිංකෙත මේ නාවිමනේ - මහින්ද සෑ රද ඉඳිවේ..’’
Updated: Jun 26, 2020
මේ පෙනෙන්නේ රුවන්මැලි සෑ රජිඳුන්ගේ අනුරුවක් ලෙසින් නාවිමන සෙනසුනෙහි ඉඳිකිරීමට නියමිත මහින්ද චෛත්‍ය රාජයාණන් වහන්සේය. තෙමහල් ගොඩනැගිල්ලක් මත, උසින් අඩි 70ක් හා විශ්කම්භයෙන් අඩි 40ක් වන ලෙස ඉඳිකිරීමට නියමිත මෙහි ධාතු ගර්භයට පිවිසිය හැකි ආකාරයට සැලසුම් කර ඇත.. අනාගතයේ බොහෝ දෙවි මිනිසුන්ට වැඳ පුදා කුසල් සිත් උපදවා ගැනීමට මෙමඟින් අවස්ථාව ලැබෙනු ඇත. මේ උදාර ශාසනික මෙහෙවර අඛණ්ඩව සිදුකරගෙන යාමට යම් බාධක ඇත්නම් ඒවා දුරුවී ඉතා ඉක්මනින් මෙහි කටයුතු නිමකර ගැනීමට පහසුව සැලසේවා!!!







Comments