''දීපදො හොති චක්ඛුදො...'' (ආලෝකය දීමෙන් ප්‍රඥාව ලැබේ)
2020 වසරේ සෙනසුනේ විදුලි බිල සඳහා පූර්ණ අනුග්‍රහය බෝතලේ ග්‍රාමයේ චන්ද්‍රිකා පෙරේරා මහත්මිය විසින් ලබා දී තිබෙනවා. මෙම මහඟු කුසල කර්මයේ බලයෙන් ප්‍රඥාලෝකය ලැබීමෙන් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවායි ප්‍රාර්ථනා කරමු.
සාධූ! සාධූ!! සාධූ!!!







Comments