''පරිත්තං තං භණාමහේ...''
Updated: Jun 13, 2020
ලංකාවාසී හා ලෝකවාසී සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් පසුගිය පොසොන් පුර පසළොස්වක් පොහෝදින නාවිමන ආරණ්‍ය සේනාසනය තුළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වන ලදී. පවත්නා වූ වසංගත උවදුර දුරවී සියලු දෙනාට නිදුක් නීරෝගී සුවපත් භාවය පිණිසත් තවත් අරමුණු කිහිපයක් පෙරදැරිවත් මෙම පුණ්‍ය කර්මය සිදුකරන ලදී.







වටිනා පිංකමක්...!